fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 10:09

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කළ බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත. ප‍්‍රදේශයේ පවතින නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් මැඩපැවැත්විම සදහා නිල සුනඛ සංචිතය යොදා ගැනිමයි අරමුණ.

මත්ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් සාර්ථක කර ගැනීම ද අරමුණක් බවයි නාවික හමුදාව සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්