පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තිමය කැපවීම ඇගයීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා.
කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සේවයට වටිනාකමක් ලබාදීම රජයේ මූලික අරමුණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.