රජයේ ආයතනවල කොන්ත්‍රාත් සහ තාවකාලික පදනම මත සිටින දින 180 ක සේවා කාලය සම්පූර්ණ කළ කාර්යාල කාර්ය සහායකයින් හා රියදුරන් ස්ථීර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
එහිදී ඔවුන් අනිවාර්යයෙන්ම දින 180 සේවා කාලය සම්පූර්ණකර තිබිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.