fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි තරඟයේ ජය ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 09:43

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්ස කි‍්‍රකට් තරඟය ජය ගැනිමට ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කන්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු නවයකට ලකුණු 122 ක් ලබා ගත්තා. එමී ජෝන්ස් ලකුණු 23 යි. පන්දු යැවීමේදි සශිකලා සිරිවර්ධන ලකුණු 22 ට කඩුලු 04ක් බිඳහෙලුවා. චමරි අතපත්තු ලකුණු 21 ට කඩුලු 03 ක් බිඳ හෙලිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 03 කදි කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 123ක් ලබා ගත්තා. චමරි අතපත්තු ලකුණු 78 යි. හසිනි පෙරේරා ලකුණු 29ක් රැස්කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්