ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සමාගම අද (19) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ එයාර් බස් ගණුදෙනුව පිළිබද සාකච්ඡා කිරිමට.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට කල් අවශ්‍ය බවයි ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ නිලධාරින් කමිටුවෙන් ඉල්ලීමක් කළේ. එහෙත් ඒ සදහා අවස්ථාව ලබාදිය නොහැකි බව කෝප් කමිටුව ඔවුන්ටද දැනුම්දි තිබෙනවා.
මේ සම්බන්ධ වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සභාපති පාර්ලිමේන්තුි්ර සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේ.