එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මන්ඩලය පෙරවරුවේ රැස්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි.
සන්ධානය පිළිබදව මේ වනවිට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අද (19) වැඩි අවධානය යොමුවන බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතා සදහන් කළේ.