fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යශෝධ රංගේ බණ්ඩාරගේ රියදුරු බලපත්‍රය මාස 06කට අත්හිටවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:32

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට රුපියල් 32,500 ක දඩ මුදලක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එය නොගෙවන්නේ නම් මාස 6 ක සිරදඬුවමක්  පැනවීමටයි නියෝග කෙරුණේ.

හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී බීමතින් රිය පදවා දේපල හානි හා පුද්ගලයකුට තුවාල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. සැකකරුගේ රියදුරු බලපත්‍රයද මාස 06 ක කාලයකට අත්හිටවනු ලැබුවා. අලාභ හානි සිදු වූ නිවස අලුත්වැඩියා කර අධිකරණයට වාර්තා කරන ලෙසත් රජයේ වාහනයකට අලාභ හානි කිරීමට අදාළව වෙනත් නඩුවක් ගොණුකරන ලෙසත් මෙහිදී නියෝග කෙරුණා.

 

.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්