fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා කරාතේ ශුරතා තරගාවලියේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට සම්මාන

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:54

සමස්ත ලංකා කරාතේ ශුරතා තරගාවලියේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට සම්මාන

10වෙනි වරටත් පැවති සමස්ත ලංකා කරාතේ ශුරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වුනා.

ජාතික කරාතේ දෝ සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්වයි තරගාවලිය සංවිධාන කර තිබුණේ. බරපන්ති 05ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 දෙනෙකු මෙහිදි තරග වැදුනා. ජාතික කරාතේ සම්මේලනයේ සභාපති සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්  ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන පිරිනැමුණා. කරාතේ පුහුණු උපදේශක චාමර නිශ්ශංක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්