fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් ඇරඹේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:44

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කෙරෙනවා.

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ආරම්භ වෙයි

අද පස්වරු 2.30 ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්