fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 08:44

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ ක්වෙට්ටා නගරයේදී පොලිස් වාහනයක් ඉලක්ක කර ගනිමින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.මිය ගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වන බව සඳහන්. ඉරාන ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්නයේ සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලැබුවා. ආගමික පෙළපාලියක් ගමන් කරමින් තිබූ අතරතුර එයට කඩාවැදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය බෝම්බකරු වළක්වා තිබෙනවා. එහිදී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇති බව සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්