fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්ටරිකා රාජ්‍යයේදී ටොන් 05ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 16:14

කොස්ටරිකා රාජ්‍යයේදී ටොන් 05 ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය එරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය බවයි පැවසෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය නෙදර්ලන්තය වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබෙනවා. කිලෝග්‍රෑම් එක ප්‍රමාණයේ මලු 202 ක එම මත්ද්‍රව්‍ය රහසිගත ලෙස සඟවා තබා තිබූ බයයි වාර්තා වන්නේ. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්