රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට වෙනස්කම් රැසක්
Related Articles
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ වෙනස්කම් රැසක් වත්මන් රජය යටතේ සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම මෙහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.