fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට වෙනස්කම් රැසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 12:51

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට වෙනස්කම් රැසක්

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ වෙනස්කම් රැසක් වත්මන් රජය යටතේ සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම මෙහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo