ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් පැතිර යන සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හැටදහසකට පමණ විදුලිබලය ඇණහිට තිබෙනවා. වැඩිබලපෑම් එල්ල වී ඇත්තේ වේල්සයටයි. ප්‍රදේශ 240 කට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇති බව සදහන්.ප්රංශයටද සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.