fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 17:11

නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

බිබිල රතුගල සුදා වන්නියලැත්තන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් දඹාන කොටබකිනිය ගම්මානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි ඌරුවරිගේ වන්නියලැත්තන් මාධ්‍ය හමුවේදි සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්