fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 IPL ක්‍රිකට් තරඟාවලිය ලබන මස 29 වනදා සිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 14:15

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන මස 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

දකුණූ අප්‍රිකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි තරඟ සංවිධාකයින් පවසන්නේ. ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරපැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද අවසන් මහා තරඟය මැයි මස 24 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. පසුගිය තරගාවලිය දින 44ක් පැවති නමුත් මෙවර තරගාවලිය දින 50ක් පුරා පැවැත්වෙන බවද සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 14:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්