fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විඩන ජාතිකයෙකුගෙන් රිටි පැනිමේ නව ලෝක වාර්තාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 12:59

ස්විඩන ජාතිකයෙකුගෙන් රිටි පැනිමේ නව ලෝක වාර්තාවක්

රටි පැනිමේ නව ලෝක වාර්තාවක් පිහිටුවිමට ස්විඩනය නියෝජනය කරන 20 හැවිරිදි ආමන්ඩ් ඩුප්ලාන්ටිස් සමත් වුණා.

ඒ ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවැත්වෙන ග්‍රොන් ෆී මළල ක‍්‍රීඩා තරගාවලියේදීයි. ඔහු මීට පෙර පිහිට වූ වාර්තාව බිද හෙලමින් මීටර් 06යි දශම 01යි අටක දක්ෂතාවක් දැක්වුවා. ආමන්ඩ් ඩුප්ලාන්ටිස් පසවා සිටියේ ඔලිම්පික් ජයග්‍රහණය තමාගේ එකම සිහිනය බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 12:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්