fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:46

පස්වරු 2.00 න් පසු ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව පළාතෙත් කොළඹ , කලුතර , ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් මෙලෙස වැසි හටගන්නා බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ. දිවයිනේ සෙසු ප‍්‍රදේශවල වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කෙරෙනවා.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප‍්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකියි. සෙසු මුහුදු ප‍්‍රදේශවලද වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්