ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබද මේ වන විට තීරණය කර අවසන් බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පුළුල් සන්ධානයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි මෛති‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ.
නව ජනාධිපතිවරයාට වැඩකටයුතු කරගෙන යාම සදහා පූර්ණ සහය ලබාදෙන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අනිද්දා (18) පැවැත්වෙනවා. ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුනු රැසක් පිළිබද එහිදි සාකච්ඡා කිරිමටයි නියමිත.
[ot-video type=”youtube” url=”https://youtu.be/Pe8WRrtg80A”]