fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ වී අස්වැන්නෙන් කිලෝ ග‍්‍රැම් ලක්ෂ හතලිහක් මේ වන විට මිලදි ගෙන අවසන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:43

යල කන්නයේ වී අස්වැන්නෙන් කිලෝ ග‍්‍රැම් ලක්ෂ හතලිහක් මේ වන විට මිලදි ගෙන අවසන් බව වී අළෙවි මන්ඩලය ප‍්‍රකාශ කළා.

වී අස්වනු නෙලමින් පවතින සෑම දිස්ති‍්‍රක්කයකම මිළදි ගැනිමේ මධ්‍යස්ථාන ආරම්භ කර තිබෙනවා. නිසි ප‍්‍රමිතියට සකස් කර භාරදෙන වී කිලෝ ග‍්‍රැමයක් සදහා රජයෙන් ලබාදෙන සහතික මිළ රුපියල් පනහක්.

මිළදි ගැනිමේ කටයුතු සදහා අවශ්‍ය මුදල් ද මේ වන විට මහා භාණ්ඩාරයෙන් නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්