fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියාවෙන් පිටතදී සිදු වු පළමු COVID-19 ආසාදිත මරණය ප්‍රංශයෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 17:01

ආසියාවෙන් පිටතදී සිදු වු පළමු කොවිඩ් 19 නැතහොත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය ප්‍රංශයෙන් වාර්තා වුණා.

චීනයෙන් පැමිණි 80 හැවිරිදි කාන්තාවක් ප්‍රංශයේ දී මෙසේ මියගොස් තිබෙනවා.

මාරාන්තික නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 1526 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට කොව්ඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වූවන්ගේ ගණන 67,000 ඉක්මවා ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්