fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 12කට වැඩි වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් රේගු භාරයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 16:22

රුපියල් ලක්ෂ 12 කට වැඩි වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ඒ ඩුබායි සිට ශ‍්‍රී ලංකාවට පැමිණි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබීයදී.

දුම්වැටි කාටූන් 123 ක් සොයාගත් බවයි ගුවන් තොටුපොල රේගු බලධාරින් සදහන් කළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාතර ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්