එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගම කාර්යක්ෂම ආයතනයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lYNDZcBGi9s”]