fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියාවේ විශාලතම ගුවන් ප්‍රදර්ශනය සිංගප්පූරුවේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 15:45

ආසියාවේ විශාලතම ගුවන් ප්‍රදර්ශනය සිංගප්පූරුවේදී ආරම්භ වුණා.

ගුවන් ක්ෂේත්‍රයේ නව තාක්ෂණික නිමැවුම්,  නව ගුවන් යානා මෙන්ම නව නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. ලොවපුරා රටවල් රැසක් ගුවන් තාක්ෂණය පිළිබද දැනුම මෙහිදී ලබාගත හැකියි.

ගුවන් හමුදාවන්ගේ නව තාක්ෂණික ක්‍රමවේද පිළිබදව ද මෙම ප්‍රදර්ශනයේ දී තොරතුරු ඉදිරිපත් කෙරෙන අතර එය හෙට දිනය දක්වා පැවැත්වෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්