fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වඩාත් ඉහළ නැංවීමට ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 13:10

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වඩාත් ඉහළ නැංවීමට ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

රැකියා නියුක්තියේ දී එම පුහුණුව වඩාත් වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඉපලෝගම,  පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්