fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළගැටි උවදුරෙන් අප්‍රිකා කලාපයට ආහාර අර්බුදයක ලකුණු

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:40

බෝග සහ තණබිම් විනාශ කරන විශාල පළගැටියන් ව්‍යාප්තිය මර්දනය නොකළහොත් නැගෙනහිර අප්‍රිකා කලාපයට දැඩි ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඉතියෝපියාව,  සෝමාලියාව,  කෙන්යාව,  ටැන්සානියාව සහ උගන්ඩාව යන රටවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි වාර්තා වන්නේ. මෙම පළගැටියන් පාලනය කිරීමට ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථකවී නැහැ.

ලබන ජුනි මාසය වනවිට පළගැටියන් 500 ගුණයකින් වර්ධනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්