fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 20ක් යනතුරු එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:34

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ තවත් වසර 20 කින් පමණ පසුව බව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා. හක්මන පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

හක්මන් මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග්‍රාමීය නායක හමුවක් හක්මන නගර ශාලාවේ දී පැවැත්වුණා. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ පේමරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්