fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:29

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්පිටිය මීතොටමුල්ල ප‍්‍රදේශයේදී. ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 8 යි මිලිග‍්‍රෑම් 700 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo