හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්රදේශයේදී. ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 8 යි මිලිග්රෑම් 700 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.