fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂිම්රොන් හෙට්යමෙර් සහ එවින් ලුවිස් කොදෙව් සංචිතයෙන් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:15

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත්වීම හේතුවෙන් ෂිම්රොන් හෙට්යමෙර් සහ එවින් ලුවිස් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී‍්‍ර ලංකා සංචාරයට ඔවුන් නම් කළ පසු සිදුකළ ශාරීරික පරික්ෂණයෙන් අසමත්වීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ. අවස්ථා කිහිපයකදී ඔවුන් යෝග්‍යතා පරීක්ෂණය මීටපෙර ද අසමත්වී තිබෙනවා.

ඉවත් කළ කී‍්‍රඩකයන් වෙනුවට ඩැරන් බ‍්‍රාවෝ සහ ෆේබියන් ඇලන් සංචිතයට නම්කළ බවයි බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්