ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පසුගිය අගෝස්තු මාසයේ මාදම්පිටිය පොදු සුසාන භූමිය අසලදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමයි ඔහුට එරෙහි චෝදනාව. සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පෙවරුවේ ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසන්නේ.