fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් !

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:33

රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බව කෝට්ටේ නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා පවසනවා.

ඉදිකිරීම් ද නිසි ප්‍රමිතියකින් සිදුව නැති බව පෙන්වා දෙන නගරාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්