fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදයංග වීරතුංග 17 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:02

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට  ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්