fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්ඝෝෂණයක නිරතවූ 88-89යේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් අරලියගහ මැදුරට කැදවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:09

උද්ඝෝෂණයක නිරතවූ 88-89යේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් අරලියගහ මැදුරට කැදවයි

88 – 89 වකවානුවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වන අවස්ථාවේ ඒ පිළිබද තොරතුරු දැන ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පිරිස අරලියගහ මැදුරට කැදවා ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගාමිණී සෙනරත් මහාත මෙම පිරිස අරලියගහ මන්දිරයට කැටුව ගොස් ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබාදීමට පියවර ගන්නා බව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්