fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාරයේ රකීන් පළාතේ ප‍්‍රාථමික පාසලකට එල්ලවූ ප‍්‍රහාරයකින් සිසුන් 19කට තුවාල

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:59

මියන්මාරයේ රකීන් පළාතේ ප‍්‍රාථමික පාසලකට එල්ලවූ ප‍්‍රහාරයකින් සිසුන් 19 දෙනෙකු තුවාල ලැබුවා.

රජයේ හමුදා සහ වාර්ගික සටන්කාමීන් අතර ගැටුමක් පැවැති බවයි වාර්තා වන්නේ. පාසලට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල වුණේ කෙසේද යන්න පිළිබදව නිශ්චිතව තහවුරු කර නැති බවයි අරකෂක අංශ පවසන්නේ.

2018 වසරේ සිට රකීන් පළාතේ වාර්ගික කණ්ඩායම්වල සහ රජයේ හමුදා අතර ගැටුම් වලින් දස දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්