fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්න

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:48

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

පවතින වියලි කාලගුණ තත්වයත් සමඟ කලුගගේ ජලයට ලවණ මිශ‍්‍රවී තිබෙනවා. වාද්දුව, කලුතර, බේරුවල, පයාගල, අලුත්ගම, බෝඹුවල, පිලමිනාවත්ත සහ බෙන්තර ප‍්‍රදේශ ඊට ඇතුලත්.

පානය කිරිමට සුදුසු ජලය ජල බවුසර් මගින් පොදු ස්ථාන සදහා ලබාදීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo