fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:30

ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ මහතා දිවයිනට පැමිණියා. ඒ කෙටි සංචාරයක් සදහා.

ඔහු සමග තවත් 4 දෙනෙකු පැමිණ ඇති බවයි අප ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ. ඔහු ඇතුලු පිරිස කෙටි සංචාරයෙන් අනතුරුව කුවේට් බලා පිටත්ව යාමටයි නියමිත.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo