fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:53

පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාව මත විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.

පසුගිය දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්