fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොහොමඩ් ඉල්හාම් අහමඩ්ගේ පියා සහ තවත් සැකකරුවන් හය දෙනෙකු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:21

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් මොහොමඩ් ඉල්හාම් අහමඩ්ගේ පියා සහ තවත් සැකකරුවන් හය දෙනෙකු ලබන 28 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් නමැත්තා සහ තවත් සැකකරුවන් පිරිසක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වන බව අධිකරණයට දැනුම් දුන්නා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්