fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල-මහව මාර්ගය ද්විත්ව මාර්ගයක් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:58

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර දැනට පවතින මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සංඥා පද්ධතියක් සහිත කිලෝමීටර 43 ක අතිරේක මර්ගයක් ඉදිකිරිමටත් සූදානම් බවයි රජය පවසන්නේ. පවතින තදබදය හේතුවෙන් දුම්රිය ධාවනය ප‍්‍රමාද වනවා. නව ව්‍යාපෘතියත් සමඟ එය වළක්වා ගත හැකියි.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවයි රජය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්