fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වට්ස්ඇප් පරිශ්‍රීලකයන් සංඛ්‍යාව බිලියන දෙක ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:50

ලොව වඩාත් ජනපි‍්‍රය සමාජ මාධ්‍ය ජාලයක් ලෙස සැලකෙන වට්ස්ඇප් පණිවිඩ හුවමාරු ක‍්‍රමයේ පරිශ්‍රීලකයන් සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව වට්ස්ඇප් හරහා හුවමාරු වන පණිවිඩ සේවාවන් හි පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි එහි හිමිකාරිකත්වය දරණ ෆේස්බුක් සමාගම සඳහන් කළේ.

ඒ අනුව නවීණ ක‍්‍රමවේදවල අවශ්‍යතාව ද ඔහු පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්