fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමට තවත් වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් වූහාන් නගරයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:54

චීනයේ වූහාන් නගරයේ සිටින COVID-19 හෙවත් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමට තවත් වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අද එම නගරයට පැමිණියා.

චීනයේ විවිධ පළාත්වලින් වෛද්‍ය කණ්ඩායම් 19 ක් පැමිණ තිබෙනවා. චීන රජය වෛරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණෙනුයි මෙම කණ්ඩායම් පිටත්කර හැරියේ. මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව හැටතුන් දහසකට අධිකයි.

මේ අතර COVID-19 වෛරසය පැතිරයාම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 5 ක ගුවන් ආදායමක් පහත වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්