fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සැබෑ සංහිදියාවට ගමන් කරනවා – ජගත් ආරක්ෂක මණ්ඩලයේදී අවධාරණය කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:07

දශක තුනකට ආසන්න කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත අරගලයෙන් පසු ශ්‍රී ලංකාව සංහිදියා යුගයක් කරා සංක්‍රමණය වී ලෝක සාමය පවත්වාගෙන යාමේ සංධිස්ථානයකට පැමිණ සිටින බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්‍ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සලයේ පැවති සාකච්ඡාවකදී ඇය මෙම ප්‍රකාශය කළ බව නිවුයෝර්ක් හි අප වාර්තාකරු ජනක පිටිගල පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්‍ෂෙනුකා සෙනෙවිරත්න

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo