උදයංග වීරතුංග අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:56

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතා අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උදයංග වීරතුංග මහතා ඕමානයේ සිට දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත්තා. ඒ  මිග් යානා ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයකට අදාළවයි. ඔහු අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:56

Default