fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියාවේ ලැව්ගිනි අවසන් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:56

ඔස්ටේ‍්‍රලියාවේ ලැව්ගිනි අවසන් වෙයි. නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව පැතිර ගිය ලැව්ගින්න මේ වනවිට නිමාවී ඇති බවයි ඔස්ටේ‍්‍රලියා වාර්තා සඳහන් කළේ.

ඒ පසුගිය සති අන්තයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන්. වසර 30 ක කාලයක් තුළ ඔස්ටේ‍්‍රලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය ගෙවී ගිය සති අන්තයේදී වාර්තා වුණා. කෙසේවෙතත් ලැව්ගිනි හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ හෙක්ටාර මිලියන 11 කට වැඩි ප‍්‍රමාණයක් විනාශවී තිබෙනවා.

එය එංලගන්ත මුළු භූමි ප‍්‍රමාණයට සමාන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්