fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 71ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:42

සිරියා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

325 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. ප‍්‍රහාරය එල්ල වුණේ නැගෙනහිර ගූටා ප‍්‍රදේශයට.

මියගිය අය අතර කුඩා ළමුන් සහ කාන්තාවන් ද සිටින බවයි නිරික්ෂණ සංවිධාන පෙන්වාදී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo