fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර කාන්තාවන් උද්ඝෝෂණයක

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 10:10

රටේ දේශපාලන ක්‍රමයේ නව ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර කාන්තාවන් උද්ඝෝෂණයක නිරත වුණා.

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර බස්රා සහ නසිරියා යන නගරවල මෙම පිරිස උද්ඝෝෂණවල නිරතවුණා. ජනතාවට තම ඉල්ලීම් සිදුකිරීමට ඇති අයිතිවාසිකම් කප්පාදු නොකරන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටිනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සිදුවූ උද්ඝෝෂණ අතරතුර උද්ඝෝෂකයින් 500 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවිය යුතු බවද  ඔවුන් මෙහිදී අවධාරණය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්