fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 ටෝකියෝ ඔලිමිපික් උළෙල අවලංගු නොකිරීමට තීරණයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 10:03

2020 ඔලිමිපික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝහිදි සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා.

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඔලිම්පික් ක්‍රිඩා උළෙළ පැවැත්විම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. කෙසේ වෙතත් ටොකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානී යොෂිරෝමූරී ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිඩා උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරිමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි. COVID-19 ව්‍යාප්තිය සහ ඊට අදාළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ඔලිම්පික් කමිටුව කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 24වනදා නිල වශයෙන් ආරමභ වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo