fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CIDය උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කිරීම් අරඹයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 09:03

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහු දිවයිනට පැමිණිමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත්තා. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙනුයි වීරතුංග මහතාට  චෝදනා එල්ලවී ඇත්තේ. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අද දිනයේම අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි අදාළ වාර්තා සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්