fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ COVID-19 වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1489 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 08:27

චීනයේ COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1489 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 116ක්.

වෛරසය තවත් 4823 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. ඒ අනුව නව ආසාදිතයින් සංඛ්‍යාව 64,241 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ කනගාවා ප්‍රාන්තයෙන් ඊයේ ප්‍රථම මරණය වාර්තා වූණා. මේ අතර ජපානය ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවෙන් තවත් ආසාදිතයින් 44 දෙනෙකු හමුව තිබෙනවා. ඒ අනුව එම නෞකාවේ 218 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්