fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වදිනවා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 18:06

එක් පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වදිනවා

ජනාධිපතිවරණයට පෙර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව එක් පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වදින බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පාදුක්ක මීපේ ප්‍ර දේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්