fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදුකරන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:06

විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදුකරන්නේ නැහැ

වියළි කාලගුණය හමුවේ විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදුකරන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo