වියළි කාලගුණය හමුවේ විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදුකරන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/axHpt8_UXyI”]